4) Siththara - Vol:1-24 - 29th Mar 1976 - Eunicore (Unico)

Yuniko (or - as Balangoda Sarathmadhu calls it: Eunicore) is a true masterpiece among superhero stories.
He, with his friends fights the evil king's empire to save the innocent. The story is un-imaginably original and perfect artwork.


no one knew and never asked how he can see with the blindfold ...

Next - ඊළඟ කොටස




Next - ඊළඟ කොටස 

Sujeewa Krishantha Gamage · 2 mutual friends
ඉතිං ඊට පස්සෙ සහ යුනිකෝ බැලුවෙ පුංචි කාලේ. ඉන් පසුව එකතු කරල හදපු පොත් බැලුව. ආයෙත් බලන්න ඕනෙ වුණත් දැන් හොයා ගන්න බැරි වුණා. මේ විදිහට හරි රස විඳින්න සැලැස්සූ ඔබට දහස් වරක් කෘතඥ වෙනවා. මේව දකින විට හදවතේ කොහෙදෝ තැනක් මතකය පිරිමදිනවා. ඉන් සුන්දර මිහිරි වේදනාවක් ජනිත වෙනවා. එය වචනයට නැගිය නොහැකියි. පින්සලේ සොඳුරු ඉන්ද්‍රජාලිකය, සරත්මධු ඔබට නීරෝගී සුවය සමග දීර්ඝායුෂ හිමිවේවා.!
18 May at 09:58 · Edited · Like · 7

Ajith Kandage · Friends with Balangoda Sarathmadhu
eda sittar pattare ganna polime hitiya widiy matak una.itin ita passe,unico,toras,salfa,yana katha mawi penuna.eda ehema sundara atitayak tibuna.eya nawatath matak kalata tanks obata!

Chalani Karangoda Ellepola · Friends with Balangoda Sarathmadhu
Ada kaale a wage lassana katha nathi weema hari kanagatui..mokada dan lamainta lama manasak nathi nisa..api a kaale kochchara aasawenada inne monday wenaka siththara paththare balanna...oyata godak isthuthi sarath aiye....

Terese Nazrin · Friends with Balangoda Sarathmadhu
eda katha kiyawana kota api ekathawala jeewath una den thyena ewa kiyawana kota wamaneta enawa samawenna mehema kiyanawata obathumalawage aya koden


Comments

  1. Mamath unikota aasai obata goda thabks

    ReplyDelete
  2. බෝහෝම ස්තුතියු

    ReplyDelete

Post a Comment

Popular Posts